සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක..

 alt=පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් මේ වන විට මුහණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් කිසිදු උත්සහයක් නොගැනීමට විරෝධය පළකරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් අද (07) විරෝධතාවයක නිරත විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ සිට විරෝධතා පාගමනින් කොළඹ 07 උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පැමිණ එම ස්ථානයේ විරෝධතාවයක නිරත විය.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට