සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්ද වැඩවලට නොඑන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර – මැතිවරණ කොමිසම

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. මැතිවරණ රාජකාරී සදහා යොදවා ඇති ඇතැම් රජයේ නිලධාරින් විවිධ සාධාරණ නොවන හේතු ඉදිරිපත් කරමින් මැතිවරණ රාජකාරී සදහා සහභාගි නොවීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට