සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්ද වැඩවලට නොඑන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර – මැතිවරණ කොමිසම

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. මැතිවරණ රාජකාරී සදහා යොදවා ඇති ඇතැම් රජයේ නිලධාරින් විවිධ සාධාරණ නොවන හේතු ඉදිරිපත් කරමින් මැතිවරණ රාජකාරී සදහා සහභාගි නොවීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට