සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රිෙයන් අවසන්, නීති කැඩුවොත් දැඩි දඩුවම්..

 alt=ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති 2018 පළාත් පාලන මැතිවරණයට අදාළ සියළු ප්‍රචාරක කටයුතු ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මැතිවරණයට අදාළව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි වන අතර අදාළ නියෝගයට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට