සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රිෙයන් අවසන්, නීති කැඩුවොත් දැඩි දඩුවම්..

 alt=ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති 2018 පළාත් පාලන මැතිවරණයට අදාළ සියළු ප්‍රචාරක කටයුතු ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මැතිවරණයට අදාළව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි වන අතර අදාළ නියෝගයට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට