සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද (08) උදෑසන ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින අතර ලහිරු කුමාර සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත් කර අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැදවා තිබේ.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට