සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යහපාලනය තුට්ටුවකට මායිම් නොකරන ජනාධිපතිවරයා දුන් පොරොන්දු මහ දවාලේදීත් කඩකරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට මේ වන විට රටතුළ යහපාලනය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක බව පෙනෙන්නට නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇති අතර එම නිවේදනය තුළ වැඩිදුරටත් දක්වා ඇත්තේ යහපාලනය ඇරඹිය යුත්තේ රටේ පාලකයාගෙන් වුව ද මෙරට වත්මන් ජනාධිපතිවරයා යහපාලනය තුට්ටුවකට හෝ මායිම් කරන ආකාරයක් නොපෙනෙන අතර ඔහු යහපාලන පොරොන්දු මහ දවාලේදීත් කඩකරමින් සිටින බවයි.

මහ බැංකුවේ බැදුම්කර වංචාව පිළිබද විමර්ශනය කිරීම සදහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවට අනුව එම සැලැස්මේ මහ මොළකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව අදාළ තනතුරට පත්කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය අනුව වූවත් ජනාධිපතිවරයා විසින් වන බැවින් මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු මහබැංකුවේ අධිපති කළේ මන්දැයි යන ගැටළුව ජනතාව ඉදිරියේ පවතින බවද මෙම නිවේදනයෙහි සදහන්ය.

ඒ අනුව ජනාධිපතිවරයාට, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට එරෙහිව හෙට (09) පෙරවරු 11 ට කොළඹ 07, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන්ද සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට