මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා සිදුවීම් 25 ක් – පැෆරල් සංවිධානය
පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා කාලය තුළදී මැතිවරණ සිදුවීම් 25 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය අනාවරණය කර සිටියි. ඒ අනුව පහරදීම් මෙන්ම අල්ලස් ලබාදීම වැනි සිද්ධීන් ද අදාළ සිදුවීම් අතර ඇති බවද පැෆරල් සංවිධානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.