සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා සිදුවීම් 25 ක් – පැෆරල් සංවිධානය

 alt=පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා කාලය තුළදී මැතිවරණ සිදුවීම් 25 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය අනාවරණය කර සිටියි. ඒ අනුව පහරදීම් මෙන්ම අල්ලස් ලබාදීම වැනි සිද්ධීන් ද අදාළ සිදුවීම් අතර ඇති බවද පැෆරල් සංවිධානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට