සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්ද පෙට්ටි අද ඡන්ද මධ්‍යස්ථාන වලට..

 alt=දිවයින පුරා පාසල් 19 ක හා විද්‍යාපීඨ දෙකක පිහිටුවා ඇති මධ්‍යස්‌ථානවලින් මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්‌ටි, ලිපි ද්‍රව්‍ය ඡන්ද මධ්‍යස්‌ථාන වෙත ගෙන යෑම අද (09) සිදුකිරීමට නියමිතව ඇත. ජන්ද පෙට්‌ටි නිකුත් කිරීම දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ සමග මැතිවරණ නිලධාරීන්ද ඡන්ද මධ්‍යස්‌ථාන වෙත පිටත් කර හැරීමට නියමිතය.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට