සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

හැදුනුම්පත නැත්තම් ඡන්දයත් නෑ..

 alt=පිළිගත් හැඳුනුම්පතක්‌ නොමැතිව කිසිදු පුද්ගලයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. එ් අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියෑදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන්ම සභාව නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කළයුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි. ඡන්දපොළ භූමියේ ජංගම දුරකථන භාවිතා කිරීම, ඡායාරූප ගතකිරීම හෝ වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබාගැනීම, දුම්පානය, මත්පැන් පානය හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමද තහනම් බව ද මැතිවරණ කොමිසම පවසා සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට