සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ රාජකාරි සදහා යමින් සිටි කැබ් රථයක් පෙරළී තිදෙනෙකුට තුවාල..

 alt=මුලතිව් ප්‍රදේශයේ මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් රැගෙන යමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ. මුලතිව්, මාන්කුලම ප්‍රධාන මාර්ගයේදී අද (10) උදෑසන සිදුව ඇති මෙම අනතුරෙන් කැබ් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට