සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ රාජකාරි සදහා යමින් සිටි කැබ් රථයක් පෙරළී තිදෙනෙකුට තුවාල..

 alt=මුලතිව් ප්‍රදේශයේ මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් රැගෙන යමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ. මුලතිව්, මාන්කුලම ප්‍රධාන මාර්ගයේදී අද (10) උදෑසන සිදුව ඇති මෙම අනතුරෙන් කැබ් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට