සත්‍යයේ පුවත් අඩහැරය….

බංග්ලාදේශයට ලකුණු 339 ක ඉලක්කයක්..

 alt=ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සදහා පන්දවුට පහරදෙමින් සිටින බංගලාදේශ කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 12 ක් රැස්කරගෙන සිටියි. සිය දෙවන ඉනිම සදහා ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ලකුණු 226 කට දැවී ගිය අතර තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 339 ක දැවැන්ත ඉලක්කයක් හිමිවූවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට