සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව පෙන්වා ඇත්තේ මහින්ද පාලනයක් යළි රටට අවශ්‍ය බවයි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය තුළින් පෙන්වා දී ඇත්තේ, මහින්ද රාජපක්ෂ පාලනයක් මෙරටට යළි අවශ්‍ය වී ඇති බවට ජනතාව තුළ මතුව තිබෙන අදහස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඇමෙරිකාවේ රැදී සිටි ඒ මහතා, අද (12) උදෑසන කාලයේ මෙරටට පැමිණි අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍යෙව්දීන් වෙත සිය අදහස් දක්වමින් මෙම අදහස් පළ කරන ලදී.

තමන්ට මෙරට දේශපාලනයට සම්බන්ධවීම සදහා අදහසක් නොමැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට