සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාව පෙන්වා ඇත්තේ මහින්ද පාලනයක් යළි රටට අවශ්‍ය බවයි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය තුළින් පෙන්වා දී ඇත්තේ, මහින්ද රාජපක්ෂ පාලනයක් මෙරටට යළි අවශ්‍ය වී ඇති බවට ජනතාව තුළ මතුව තිබෙන අදහස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඇමෙරිකාවේ රැදී සිටි ඒ මහතා, අද (12) උදෑසන කාලයේ මෙරටට පැමිණි අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍යෙව්දීන් වෙත සිය අදහස් දක්වමින් මෙම අදහස් පළ කරන ලදී.

තමන්ට මෙරට දේශපාලනයට සම්බන්ධවීම සදහා අදහසක් නොමැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට