සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජයගත් අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීම තවත් ප්‍රමාද වන ලකුණු..

Podu Jana Peramuna2018 පළාත් පාලන මැතිවරණයෙන් ජය ලැබූ අපේක්ෂකයින්ගේ නාම ලේඛණය සකස් කිරීම තවත් ප‍්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සභිකයින් 3369 දෙනෙකු පළාත් පාලන ආයතන සදහා තේරී පත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 2385 දෙනෙකු තේරී පත් වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 674 ක් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 358 දෙනෙකු ද තේරී පත්වී ඇත. පළාත් පාලන ආයතන සදහා සභිකයින් 431 ක් තේරීපත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට