සත්‍යයේ පුවත් අඩහැරය….

ජයගත් අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීම තවත් ප්‍රමාද වන ලකුණු..

Podu Jana Peramuna2018 පළාත් පාලන මැතිවරණයෙන් ජය ලැබූ අපේක්ෂකයින්ගේ නාම ලේඛණය සකස් කිරීම තවත් ප‍්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සභිකයින් 3369 දෙනෙකු පළාත් පාලන ආයතන සදහා තේරී පත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 2385 දෙනෙකු තේරී පත් වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 674 ක් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 358 දෙනෙකු ද තේරී පත්වී ඇත. පළාත් පාලන ආයතන සදහා සභිකයින් 431 ක් තේරීපත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට