සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය නැතත් මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ආණ්ඩුවේ යම් වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් මෙම ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හොර කල්ලියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මෙන්ම වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින්ගෙන්ද වංචා, දූෂණ සිදුවීම ද මෙවැනි ප්‍රතිඵලයක් ලබීමට මූලික හේතුව වූ බව ද නියෝජ්‍ය අමාත්‍වරයා වැඩිදුරටත්ය පවසා සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට