සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය නැතත් මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ආණ්ඩුවේ යම් වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් මෙම ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හොර කල්ලියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මෙන්ම වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින්ගෙන්ද වංචා, දූෂණ සිදුවීම ද මෙවැනි ප්‍රතිඵලයක් ලබීමට මූලික හේතුව වූ බව ද නියෝජ්‍ය අමාත්‍වරයා වැඩිදුරටත්ය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට