සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අර්ජුන් සහ පලිසේනගෙන් ප්‍රශ්න කිරීමට වැලිකඩ යන්න CID යට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන් මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ලබන 13, 14 සහ 15 යන දිනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට වැලිකඩ බන්ධනාගාරයට ගොස් අදාළ ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට