සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

CID යේ නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කිරීම, DIG වාස්ට වසර 5 ක සිරදඩුවම්..

Podu Jana Peramunaඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ. මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ 2013 වසරේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අත්සහ කළ අවස්ථාවේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරුවිම නිසා ගුණවර්ධන මහතාට අදාළ දඩුවම නියම කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට