සත්‍යයේ පුවත් අඩහැරය….

CID යේ නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කිරීම, DIG වාස්ට වසර 5 ක සිරදඩුවම්..

Podu Jana Peramunaඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ. මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ 2013 වසරේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අත්සහ කළ අවස්ථාවේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරුවිම නිසා ගුණවර්ධන මහතාට අදාළ දඩුවම නියම කර ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට