සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නාමල්ට රට යන්න අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු තරුණ සමුළුවට සහ නේපාලයේ හා රුසියාවේ පැවැත්වීමට නියමිතව ඇති තරුණ සමුළුවට සහභාගී වීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදෙස් ගත වීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (12) අවසර ලබා දෙන ලදී. ක‍්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් මගින් නාමල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලද අතර අදාල සමුළු සදහා සහභාගි වීම සදහා තමන්ට විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස ඒ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය ඊට අවසර ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට