සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

නාමල්ට රට යන්න අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු තරුණ සමුළුවට සහ නේපාලයේ හා රුසියාවේ පැවැත්වීමට නියමිතව ඇති තරුණ සමුළුවට සහභාගී වීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදෙස් ගත වීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (12) අවසර ලබා දෙන ලදී. ක‍්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් මගින් නාමල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලද අතර අදාල සමුළු සදහා සහභාගි වීම සදහා තමන්ට විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස ඒ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය ඊට අවසර ලබා දී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට