සත්‍යයේ පුවත් අඩහැරය….

අඳුර ආලෝකයට හැරවූ ශිව රාත්‍රිය අදයි..

Podu Jana Peramunaඅද (13) දිනට යෙදී ඇති මහා ශිව රාත්‍රිය, හින්දු බැතිමතුන් මහත් හරසරින් යුතුව සමරනු ලබයි. අඳුර ආලෝකයට හැරවූ රාත‍්‍රිය, ශිව රාත‍්‍රිය යනුවෙන් හින්දු බැතිමතුන් සලකනු ලබන අතර මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥලෝකය දැල්වේවායි ප්‍රාර්ථනය පෙරදැරි කරගනිමින් ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් රැය පුරා නොනිදා සිට ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වමින් ශිව රාත්‍රිය සමරනු ලබයි. ශිව රාත්‍රිය අර්ථවත් ආකාරයෙන් සැමරීම තුලින් අධ්‍යාත්මික විමුක්‌තිය උදා වන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වන අතර ශිව දෙවියන්ගේ නර්ථනය සිදුවී ඇත්තේද මෙවන් දිනක බව ඔවුන් විශ්වාස කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට