සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රිය මාර්ග නඩත්තු කිරීමේ යන්ත්‍රයක් පීලි පැනීමකට ලක්වීම නිසා ප්‍රධාන මාර්ගයේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. ගම්පහ සහ වේයන්ගොඩ අතර බෙම්මුල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් තනි මාර්ගයක පමණක් දුම්රිය ධාවනය සිදුවීම නිසා අද (12) උදෑසන සිට දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. මේ වන විට අදාළ ගැටළුව යථා තත්ත්වයට පත්කරමින් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට