සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රිය මාර්ග නඩත්තු කිරීමේ යන්ත්‍රයක් පීලි පැනීමකට ලක්වීම නිසා ප්‍රධාන මාර්ගයේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. ගම්පහ සහ වේයන්ගොඩ අතර බෙම්මුල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් තනි මාර්ගයක පමණක් දුම්රිය ධාවනය සිදුවීම නිසා අද (12) උදෑසන සිට දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. මේ වන විට අදාළ ගැටළුව යථා තත්ත්වයට පත්කරමින් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට