සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සීමා නිර්ණ කමිටු වාර්තාව ගැන කථාකරන්න සර්ව පාක්‍ෂික සමුළුවක්..

Podu Jana Peramunaජාතික සීමා නිර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සර්ව පාක්‍ෂික සමුළුවක්‌ කැඳවන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා අවධාරණය කර සිටියි. අදාළ සර්ව පාක්‍ෂික සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැදවනු ලබන බවත් මෙම සමුළුවට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්‍ෂ සහ සුළු දේශපාලන පක්‍ෂ ද සහභාගි කරවා ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට