සත්‍යයේ පුවත් අඩහැරය….

50% ක් නැත්තම් බලය පිහිටුවන්න සහය නෑ, බාධා කරන්නෙත් නෑ – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaයම් පළාත් පාලන ආයතනයක සභිකයින්ගේ ප්‍රමාණයෙන් 50% ක ප්‍රමාණයක් හිමිව නොමැති පක්ෂ, සිය බලය පිහිටුවීම සදහා සහාය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. එසේම එසේ බලය පිහිටුවන පක්ෂ වලට කිසිදු බාධාවක් නොකරන බව ද ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට