සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරිය කොහොමද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (13) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරණ පක්ෂවල නායකයින් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් සහභාගි වීමට නියමිතව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට