සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” අර්බුදය දිග්ගැස්සවූ අමාත්‍යවරුන් 4 කගේ ආසන ඡන්දයේ දී පරාජය වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන ගැටළුවට විසදුම් ලබානොදී එය තවත් සංකීර්ණ භාවයට පත්කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හතර දෙනෙකුට මෙවර මැතිවරණයේදී ජනතාව අමතක නොවන පාඩමක්‌ ඉගැන්වීමට කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඊයේ (12) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ රාජිත සේනාරත්න, එස්‌.බී දිසානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් තම ආසන වලදී දැවැන්ත පරාජයක්‌ හිමිකරගෙන ඇති බවයි.

එම අමාත්‍යවරුන් සිව් දෙනාම “සයිටම්” ගැටළුව සම්බන්ධයෙන් ලබාදෙන ලද්දේ ව්‍යාජ විසඳුම් බව ද එම විසදුම් ප්‍රතික්‌ෂේප කරමින් තම සංගමය නිවැරදි විසදුමක් ලබාගැනීම සඳහා වන පදනම පසුගියදා ප්‍රකාශයට පත්කළ බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට