සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළකන නියෝගය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගය ලබන 28 වනදා තෙක් දීර්ඝ කරන්නැයි අභියාචණාධිකරණය විසින් අද (14) නියෝග කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වැළැක්වමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත. ඞී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට