සත්‍යයේ පුවත් අඩහැරය….

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7 ක් මරුට..

Podu Jana Peramunaකොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය. ඊයේ (14) සවස් කාලයේ මෙම ගොඩනැගිල් කඩාවැටී ඇති අතර පොලිසිය, යුද හමුදාව සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් හා එක්ව සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින්ගේ දිවි බේරා ගැනීම මහත් පරිශ්‍රමයක් දරණ ලදී. පුද්ගලික සමාගම් දෙකකට අයත්, තේ ගබඩා කර තිබූ ගොඩනැඟිලක් මෙසේ කඩාවැටී ඇති අතර ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන ලද සමාගමේ හිමිකරු පොලීසියට භාර වී අැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට