සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප ය තනි ආණ්ඩුවක් පිහිටුවනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය ධූරය වෙනස් කළයුතු බවට ඉල්ලීම් කළද එක්සත් ජාතික පක්ෂය එම ඉල්ලීමට මෙතෙක් එකගතාවය පළ කර නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ගත් තීරණයේ වෙනසක්‌ නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. එක්සත් ජාතික පක්ෂය තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අභියෝගයක් එල්ල කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අභියෝගයට සූදානම් බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සිය කරුණු දක්වමින් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට