නඩත්තුවක් සදහා කැළණිවැලි දුම්රිය මග දින 02 ක් වැසෙයි..
දින දෙකක කාලයක් කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. ඒ අනුව අද (16) රාත්‍රී 8.00 සිට ලබන 19 වනදා උදෑසන 4.00 දක්වා කාලය තුළ මෙම දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට නියමිතව ඇති අතර අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් මෙසේ එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙනු ඇත.