සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුසිල් හා මහින්ද අතර හමුවක්..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (16) උදෑසන විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය අතර හමුවක් සදහා පවතින ඉඩප‍්‍රස්තාව පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් මෙම හමුව පවත්වා ඇත. ඒ අනුව අදාළ සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් පිරිසක් ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා මූනගැසීමට ජනාධිපති නිල නිවස වෙත පිටත්ව ගොස් ඇති අතර අදාළ සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට