සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් ඉවත් කිරීමට ජනපතිට නීති උපදෙස්..

Presidentවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබදව නීති උපදෙස් ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියි. වෙල්ගම මහතා මේ බව සදහන් කරන ලද්දේ අද (16) දහවල් මාධ්‍යවෙත අදහස් දක්වමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව කුමාර වෙල්ගම මහතා විසින් මේ බව සදහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට