සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවීණ ගායක වික්ටර්ගේ බිරිදගේ නඩුව කල්යයි..

Podu Jana Peramunaරන්බඩු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක මහත්මියට එරෙහි නඩුව ජූලි 20 වැනිදා තෙක් කල්දැමීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර ඇත. තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී එම බැංකුවේ උකස් අංශයේ සිදුවූ බව පැවසෙන රන් භාණ්‌ඩ වංචාවක්‌ සිදුකළ බවට හෂිනි රත්නායක මහත්මියට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර පසුගිය 12 වැනි දින ඇයට ඇප හිමිවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට