සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ දුම්රියක්..

Podu Jana Peramunaකොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී පාදය වන්දනා කිරීම සදහා යන බැතිමතුන්ගේ සුවපහසුව පිණිස අද (14) සිට මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ දුම්රිය අද (17) සිට ධාවනය කෙරෙනු ඇති අතර එය උදෑසන 08.50 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව නානුඔය දක්වා ගමන් කර නානුඔය දුම්රිය ස්ථානයෙන් සවස 04.30 ට යළිත් කොළඹ කොටුව බලා ධාවනය වීසට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට