සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හමුදා සේවයෙන් පලා ගිය සෙබලුන් 2764 අත්අඩංගුවට ….

Podu Jana Peramunaයුද්ධය පැවති වකවානුවලදී යුධ හමුදාවෙන් පලා ගිය සෙබලුන්ට රාජකාරීයට වාර්තා කර නීත්‍යනුකූලව ඉවත්ව යන ලෙසට පසු ගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා පොදු සමා කාලයක් ලබා දී තිබූ අතර එය නොවැම්බර් මස 23 වනදායින් අවසන් වී ඇත. ඒ අනුව පලා ගිය සෙබලුන් 2764 මේ වන විට යුධ හමුදා භාරයේ සිටින අතර ඉදිරි දින කිහිපය තුලදී එය සෙබලුන් හට විනය පරීක්ෂණයක් කර සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෙඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට