සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෘතීම වැසි ලබාදීමේ සමුළුව හෙට කොළඹදී …

Podu Jana Peramunaවිදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර සමුළුව හෙට (19) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත. මේ වන විට රටතුළ පවතින නියගය හේතුවෙන් ජලවිදුලිය ලබා ගැනීම සදහා විශාල ගැටලුවක් මතුවී ඇති බැවින් එයට විශදුමක් ලෙස කෘතිම වැසි ලබා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය තීරණය කර ඇත. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැවෙන අතර ඒ සදහා රටවල් කිහිපයක නියෝජිතයින් සහභාගී වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට