සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂය ගැන කළකිරුණු රංගේ බණ්ඩාර තනතුරු අතහරියි..

Podu Jana Peramunaමාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සිය පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. තමා දේශපාලනයට පා තැබූ දිනයේ පටන් විඳින්නට වූ විවිධ පීඩනයන්, චෝදනා සහ බලපෑම් පිළිබඳව එම ලිපියේ සදහන් කර ඇති අතර සිය ධුරයේ වැඩ කිරීමේදී පක්ෂය වෙනුවෙන් මතුවු විවිධ ගැටලු වලට තමාට තනිව මුහුණ දෙන්නට සිදු වූ බවත් පක්ෂය තමා වෙත කිසිඳු සහයෝගයක් නොදුන් බවත් එම ලිපිය තුලින් වැඩි දුරටත් සදහන් කර ඇති අතර යම් යම් අවස්ථාවන් වලදී එක්සත් ජාතික පක්ෂයේම සිටි ප්‍රබලයින් තමාව ඝාතනය කිරීමටද සැළසුම් කර තිබූ බව එම ලිපියේ සදහන් කර ඇත. සියලු කාරණා මුල් කරගනිමින් තමා ආණමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන බව එම ලිපියේ සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට