සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති සහ ශ්‍රී.ල.නි.ප මැති ඇමතිවරුන් අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආණ්‌ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. අද දහවල් 12.00 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම සාකච්ඡාවේදී මේ වන විට රටතුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට