සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින්ගේ මාසික දීමනාව ඉහළට..

Podu Jana Peramunaවයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා ලබා දෙන මාසික දීමනාව ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 57 දෙනෙකු සඳහා මේ වන විට මාසිකව රුපියල් 2000/- ක දීමනාවක් චිත්‍රපට සංස්ථා භාරය මගින් ගෙවනු ලබන අතර අදාළ දීමනාව රුපියල් 5000/- ක් දක්වා ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට