සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0 ක් ලෙස ජයගන්නා ලදී. කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් විසින් සිදුකරන ලද ආරාධනයට අනුව ශ්‍රී කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී සිය පන්දු වාර 20 තුළ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 210 ක් රැස් කරන ලදී. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 70 ක්ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 42 ක් ද, තිසර පෙරේරා වේගවත් ලකුණු 31 ක් ද රැස්කරන ලදී. උපුල් තරංග නොදැවී ලකුණු 25 ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 30 ක් ද ලබාගන්නා ලදී. ලකුණු 211 ක දැවැන්ත ඉලක්කයක් පසුපස හඹා ගිය බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 18.3 ක් තුළ සියළු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 135 ක් පමණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට