සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ දේශපාලන තත්ත්වය ගැන අද සවස පාර්ලිමේන්තුවේ විවාදයක්..

Podu Jana Peramunaඅද (19) සවස 4.00 සිට 7.00 දක්වා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට රට තුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබදව මෙහිදී විවාදයට ගැනීමට නියමිතව ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට