සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ වැඩිකරලා, අමාත්‍යවරයා නිහඩයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ, විශාල ලෙස වැඩි කර ගැනීමට ඉඩ හැරීමෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට අනුබල දී ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප අතිවිශාල ලෙස වැඩිවීම පිළිබදව තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද කර ඇති බවත් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව අදාළ වැටුප විශාල ලෙස ඉහළ දමා ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් මෙම මාධ්‍ය නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය භාර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් වී ඇති බව තම සංවිධානය විශ්වාස කරන බවත් එසේනම් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් නොවන්නේ මන්දැයි විශාල ගැටළුවක් බවද අදාල නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට