සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ETCA ගැන අටවන සාකච්ඡා වටය අවලංගු කරන්න, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබදව පැවැත්වීමට නියමිතව ඇති අටවන සාකච්ඡා වටය අවලංගු කරන ලෙස වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අදාළ සාකච්ඡා වටය නිවේදනයක් නිකුත් කරමින් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ මේ බව පවසා සිටින අතර, වත්මන් ජනාධිපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි ලෙස හෙළාදකිමින් අදහස් පළකළ බවත් ජනතාවද එම ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළ බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වන බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට