සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් ඉවත්කිරීමට අරගලයන් තුනක් දියත් කරනවා – පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

Podu Jana Peramunaවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සදහා අරගල තුනක් ඔස්සේ කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර අදාළ ක්‍රියාවලිය ව්‍යවස්‌ථානුකූල, ජන සහ අධිකරණ ලෙස අරගලයන් තුනක් ඔස්සේ සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට