සත්‍යයේ පුවත් අඩහැරය….

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න අවසර ඉල්ලයි..

Podu Jana Peramunaලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ගෑස් සමාගම් විසින් කරන ලද ඉල්ලීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියි. කෙසේ වෙතත් ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට