සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්..

Podu Jana Peramunaදුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ ඊයේ (20) රාති‍්‍රයේදී තී‍්‍රකුණාමලයේ සිදුවූ දුම්රිය අනතුරකින් තරුණියක් මිය යාමේ සිදුවීමකට අසල්වාසීන් විසින් දුම්රිය සේවකයින්ට පහර දීමට විරෝධය පළ කරමින් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කරයි. කෙසේ වෙතත් ති‍්‍රකුණාමලය සහ කොළඹ අතර දුම්රිය ධාවනයේ ආරම්භ කර ඇති වර්ජනය, මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු නොකලහොත් දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට තම සංගමය තීරණය කල බව ඒ මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට