සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” ගැටළුව අවසන්? සිසුන් කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට..

Podu Jana Peramunaරට තුළ මහත් ආන්දෝලයකට ලක්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්, කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ මේ වන විට අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටින සිසුන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂාවට ලක්කර අදාළ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. මේ වන විට “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ සිසුන් දහසක් පමණ අධ්‍යයන කටයුතු වල නිරතව සිටියි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිපතිවරයා, කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක්‌ විසින් ඊයේ (21) පවත්වන ලද සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට