සත්‍යයේ පුවත් අඩහැරය….

මහ මැතිවරණයක්‌ ඕනෑ, ආණ්ඩුවට බලකරමින් දිවයින පුරා විරෝධතා පවත්වනවා – ඒකාබද්ධ විපක්ෂය

Podu Jana Peramunaවහාම මහ මැතිවරණයක්‌ පවත්වන ලෙස වත්මන් ආණ්ඩුවට බලකරමින් දිවයින පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‌ෂය අවධාරණය කර සිටියි. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා විරෝධතා, උද්ඝෝෂණ සහ ජනහමු රැසක් පැවත්වීමට කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (22) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්‌ ද පැවැත්වෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට