සත්‍යයේ පුවත් අඩහැරය….

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට කැදවයි..

Podu Jana Peramunaකොටි හිතවාදීන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුරදී අභිනයෙන් යමක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයකට ලක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. රජයෙන් කරන ලද කැඳවිමකට අනුව ඔහු නැවතත් මෙරටට පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට