සත්‍යයේ පුවත් අඩහැරය….

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය දින 4 ක නවතියි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය ඉදිකිරීමක් නිසා මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු දින 4 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. මැදවව්චිය සහ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිකිරීම නිසා මෙසේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනු ලබන අතර ඒ අනුව ලබන 26 වනදා පෙරවරුවේ සිට මාර්තු 02 වැනිදා පස්වරු කාලය තෙක් අදාළ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදු නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට