සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අදයි…

Podu Jana Peramunaජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ කොළඹ, පිහිටි ඔලිම්පික් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත. වසර 04 කට වරක් පැවැත්විය යුතු මෙම නිලවරණය 2013 වසරේ පැවැත්වීමට යාමේදී ඇතිවු අර්බුධකාරී තත්වයන් හේතුවෙන් එම වසරේදී නිලවරණය පැවැත්වීමට හැකියාව නොලැබී ඇත. ඒ අනුව 2009 වසරේ තේරී පත්වු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන අය විසින් මේ දක්වා පරිපාලන කටයුතු සිදු කර ඇත. මෙවර නිලවරණයේදී සභාපති ධුරය සඳහා ආධුනික ඔරුපදින්නන්ගේ සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා සහ ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් යන පාර්ශව දෙකක් තරග වැදීමට නියමිතයි. ජාතික කී‍්‍රඩා සංගම් 31 ක් මෙවර ඔලිම්පික් කමිටු නිලවරණය සදහා ඡන්දය භාවිතා කිරීමට නියමිත බව නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ආචාර්ය ආර් එම් කේ රත්නායක සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට