සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට සිට කාලගුණයේ යම් වෙනසක් සිදු විය හැක, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

Podu Jana Peramunaදැනට දිවයින පුරා බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හෙට දිනයේදී යම්තාක් දුරකට වෙනස් වී ප්‍රදෙශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර, ඌව පළාත, හම්බන්තොට දිස්ති‍්‍රක්කයට සුලු වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලටද යම්තාක් දුරකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් යම් පළාත් වල පවතින ශීත කාලගුණය උදෑසන සහ රාති‍්‍රයේ ඉදිරියටත් පැවතිය හැකි බව අවධාරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට