සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දියතලාවේ බස් බෝම්බය පිළිබදව සොයන්න කමිටුවක්, හමුදා මාධ්‍ය ප්‍රකාශක…

Podu Jana Peramunaපසු ගිය 21 වන දින බණ්ඩාරවෙළ, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක අත් බෝම්බයක් පිපිරිමෙන් පුද්ගලයින් 19 දෙනෙකුට තුවාල සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යුධ හමුදාව තීරණය කර ඇත. රජයේ රස පරික්ෂකවරයා විසින් බස් රථය තුළ අත් බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් මෙය සිදුවු බව ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබදව පරීක්ෂණ කරන ලෙසට සමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කිරීමට යුධ හමුදාපතිවරයා විසින් තීරණය කල බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කරයි. ඊට අමතරව සුදුවීම සම්බන්දයෙන් පොලීසිය ද පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට