සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

A/L අයදුම්පත් භාර ගැනීම අදින අවසන්, විභාග දෙපාර්තමේන්තුව ….

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පෙබරවාරි 01 වන දින අයදුම්පත් භාර ගැනීම ආරම්භ වූ අතර අදින් පසු කිසිදු හේතුවක් නිසා අයදුම්පත් භාර නොගන්නා බවත් ඉදිරිපත් කරන ලද සියලූම අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි. වැඩිදුර තොරතුරු සහ ආදර්ශ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩිවියෙන් ලබා ගත හැකි බවත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළෙඹන අගෝස්තු මස 06 වන දින සිට සැප්තැම්බර් මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට